watermark logo

下一个

Lavan Abhishek | Adare Hangum (ආදරේ හැඟුම්) | Sangeethe Teledrama Song | eTunes

0 意见· 22 七月 2023
Apna Tube
Apna Tube
326 订户
326
音乐

Lavan Abhishek | Adare Hangum (ආදරේ හැඟුම්) | Sangeethe Teledrama Song
℗ 2023 eTunes

● ARTIST | Lavan Abhishek
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Chathurangana De Silva
___________________________________

LYRICS ✍️

ආදරේ හැඟුම් නෙත් මානෙ පාරලා
ගිලිහෙනා සුසුම් පවසාවි වේදනා
මේ ගෙනා තැවුල් රෑ සිහිනෙ සිහිවෙලා
මතකයේ පැතුම් සනසාවි රූ පුරා

ඔය ඇස් මට සිහිනේ පේනා
මතකය හුස්මේ ගේනා
සඳ රුව සිහිනේ මැවුනාවේ
කඳුලැල් බිඳු දෑසේ රූරා
හදවත ගැස්මේ පාරා
මේ ලතැවුල් නුඹටත් දැනුනාවේ

සිතන්න දැන්
නුඹ මා ගැන සිතන්න දැන්වත්
සිතන්න දැන්වත්
නුඹ මා ගැන සිතන්න දැන්

වෑහෙනා රිදුම් රෑ ගානෙ පාවෙලා
ආදරේ මිනුම් ගෙනදීලා චෝදනා
තේරෙනා ලෙසින් මා කීවා ලංවෙලා
ජීවිතේ පැතුම් නොම යන්න පාරලා
___________________________________

Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: https://www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: https://twitter.com/eTuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes
👉 Follow us on Threads: https://bit.ly/3O2OMc0

#etunes #adarehangum #lavanabhishek #ආදරේහැඟුම් #sangeetheteledramasong #etunes #etunesmusic #etunesrecords #shehangalahitiyawa #chathuranganadesilva #tvderana #sinhalasongs

显示更多

 0 注释 sort   排序方式


下一个